FAST NEWS

24×7 Around the Globe

පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රි සිට ඉහළට..(update)

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් ,අද (03) මධ්‍යම රාත්‍රි සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 න් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ යනු ඇත.
DE සිල්වා

+++++++++++++++++++++++++++++++(update)

පාන් මිල වැඩි කිරිම සම්බන්ධයෙන් තීරණය අද (03) ..
පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අද (03 ) දිනයේ රැස්‌ වී තීරණයක්‌ ගන්නා බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ නැංවූ බවට මාධ්‍ය මගින් දැනුවත් වුවද ,මෙතෙක්‌ තිරිඟු පිටි සමාගම් දෙක ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී නොහැති බව එම සංගමය කියයි.
ඒ අනුව අද දිනයේ බේකරි හිමියන්ගේ කමිටු රැස්‌වීමත් පවත්වන බවත් තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බව සමාගම් මගින් දැනුම් දුන්නොත් අද දිනයේ අනිවාර්යයෙන් ම පාන් මිල ඉහළ දමන බවත් එම සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.
DE සිල්වා