FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජයට අසියානු කුසලානයේ පළමු තරග අහිමී වෙයි…!!!

ශ්‍රී  ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ විමට නියමීත අසියානු කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයක් බොහෝ දුරට අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අසියානු කුසලානය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට නම් කරන සිටින අකිල ධනංජය සිය පළමු දරුවාගේ උපත සැප්තැම්බර් 15 – 17 අතර දිනකදි සිදුවිමට නියමීත බැවින් මෙසේ පළමු තරග අහිමී වනු ඇති බවත් පැවසේ (නිවැරදි කර ඇත).