FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පළමු ඉනිම ගැන දිනේෂ් චන්දිමාල් කියයි. (වීඩියෝ)

තණතිල්ලේ දඟ කැවීම හේතුවෙන් සැලසුම් කළ ලකුණු සංඛ්‍යාව කරා ළගා වීමට නොහැකි වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දැවී ලකුණු 183 ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය ක්‍රීඩකයින් පළමු දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 2 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 128 කි.

වීඩියේව මෙතනිනන් බලන්න >>>> https://www.facebook.com/newsfirst.english/videos/953359688057623/