FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා ළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (13)යි.
ඊයේ (12) දිනය අවසන්  වනවිට තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 128ක් ලබාසිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 183ක් පමණි.