FAST NEWS

24×7 Around the Globe

කොටි නැගිටිනවාද ?යෝගී තුමාගෙන් මංජුල පීරිස්ට අභියෝගයක්.(වීඩියෝ)

විවිධ ග්‍රහචාර විග්‍රහ කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි ත්‍රස්තවාදය හිස ඔසවන බව ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් අනාවැකි කියන එක්තරා ප්‍රසිද්ධ හා ප්‍රවීණ යැයි කියාගන්නා ජ්‍යෙතිෂවේදියකු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසූ බවත් එය විශාල මුලාවක් බවත් යෝගී සුජිත් නිශාන්ත පවසයි.

එවැනි දෙයක් කියන්නේ නම් එය ජනතාව මුලා කිරීමක් බවත් තමා ඔහු සමග ඕනෑම මොහොතක විවාදයට සූදානම් බවත් සුජිත් නිශාන්ත යෝගීවරයා සඳහන් කරයි. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය නිවැරදිව හදාරන්නේ නැතිව මෙවැනි බොරු කරන අයට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

[youtube url=”https://www.youtube.com/watch?v=qppOe3tXuxY” width=”560″ height=”315″]