මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මහත්මියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ලසන්ත වික්රමතුංගගේ දියණියගෙන් නැවත ප්‍රශ්න කෙරෙයි..








