දිවයින පුරා සේවය කරන සියලුම කම්කරු නිලධාරීන් ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසයි.
කම්කරු නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යති..








