FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාවට කඩුලු 05 ක ජයක්..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (29) දඹුල්ලේ පැවති පළමු එක්දින තරඟයෙන් කඩුළු 05 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34 යි පන්දු 03 කදි සියලු දෙනා දැවී ලකුණු 193 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 31 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 196 ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.
DE සිල්වා