FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ පවාර්ඩ්ගේ ගෝලය හොදම ගෝලය වෙයි (විඩියෝ)

2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ටතම ගෝලය ලෙස ප්‍රංශයේ බෙන්ජමින් පවාර්ඩ් විසින් ආර්ජන්ටිනාවට එරෙහිව වාර්තා කළ ගෝලය තේරී පත්වී තිබේ.
සුපිරි 16 වටයේදී ආජන්ටිනාව සමග පැවැති තරගයේදී ප්‍රංශය වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය මෙය විය.
අදාළ ගෝල දිනුම මෙවර තරගාවලියේ විශිෂ්ටතම ගෝල දිනුම බවට පත් කිරීම වෙනුවෙන් මිලියන තුනකට අධික ප්‍රේක්‌ෂකයින් සිය මනාපය ප්‍රකාශකර ඇති බවට විදෙස්‌ මාධ්‍ය සඳහන් කර සිටියි.