ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමෙන් පසුගියදා අවසන් වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායම තමන්ට හිමිවූ සියලුම මුදල් අඩු ආදායම්ලාභි දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා දක්වයි.
ක්‍රොඒෂියා කණ්ඩායමට හිමිවූ ඩොලර් මිලියන 28 ක් (රුපියල් මිලියන 4506) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් අදහස් දක්වා තිබුනත් ක්‍රොඒෂියාව තවමත් එය තහවුරු කර නොමැත.











