FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග ලබන 29 වැනිදා ආරම්භ විමට නියමීත තරග 05 කින් යුත් එක්දින තරගාවලිය සඳහා වු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය එක්දින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවරි තිබේ.
ශ්‍රී ලංකා සංචිතය : ඇන්ජලෝ මැතිව්ස් (c), දසුන් ශානක, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජීත, අකිල ධනංජය, පි.ජයසුරිය, ලක්ෂාන් සඳකැන්, එස්. ජයසුරිය
DE සිල්වා