පසුගිය සන්ධාන රජයේ හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ ලොන්ඩ්‍රි ගණුදෙනුවක් ගැන ගැන ඊයේ (10) සිරිකොතේදි අමාත්‍ය හර්ෂ ද සිල්වා හෙළිදරව්වක් කලා.
ඇමතිවරයා කියන හැටියට නම් හිටපු අගමැතිවරයාගේ රෙදි හොදගත්තු ලොන්ඩ්‍රියකට මාස තුනකට ගෙවන්න තියෙන රුපියල් 632,000ක බිලක් අගමැති රනිල්ගේ කාර්යාලයට ආවලු.
වීඩියෝව පහතින්
[youtube url=”https://www.youtube.com/watch?v=mSOPL7-69bk&feature=youtu.be” width=”560″ height=”315″]








