ශ්‍රී ලංකාවේ නවතම දත්ත අනුව දිනකට මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු බැගින් වාර්ෂිකව 2,000 ක් අලුතින් හඳුනා ගන්නා බවත් පසුගිය වසර 05 ක දත්ත අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන මුඛ පිළිකා රෝගීන්ගෙන් 40% ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, මෙම රෝගීන් අතරින් තිදෙනෙකු දිනකට මියයන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
දවසකට අලුතින් මුඛ පිළිකා රෝගීන් 06ක් සොයාගැනේ..









