FAST NEWS

24×7 Around the Globe

දිවා අාහාරයට – ජයග්‍රහණය සඳහා අප්‍රිකාව තවත් 244 ක් පසුපසින්..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ සිව්වැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දකුණූ අප්‍රිකා කණ්ඩායම කඩුලු 07 ක් දැවි ලකුණු 246 ක් ලබා සිටියේය.
මෙ අනුව අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණූ 244 ක් ලබා ගත යුතුය.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණූ 338 ක් ලබා ගත් අතර දකුණූ අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණූ 124 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු 05 ක් දැවි ලකුණු 275 ක් රැස් කරගෙන සිටියදි ඉනිම අත්හිටුවා දකුණූ අප්‍රිකාවට සිය දෙවැනි ඉනිමට සඳහා පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය.
මේ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණූ 490 ක ඉලක්කයක් හිමී විය.
ලකුණූ පුවරුව

DE සිල්වා