අද (22) කාබුල් ගුවන් තොටුපොළට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට ඇෆ්ඝනිස්තානයේ උප ජනාධිපති අබ්දුල් රෂීඩ් දොස්තම් සමත්විය.දේශපාලන ප්‍රතිවාදීන්ට වදහිංසා හා පීඩා කළ බවට එල්ල වූ චෝදනා නිසා ඔහු රටින් නෙරපා සිටි අතර වසරකට ආසන්න කාලයක් තුර්කියේ රැඳි සිටියේය.
ඇෆ්ඝන් උප ජනාධිපති එල්ලකර බෝම්බ ප්‍රහාරයක්..









