FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපති මහේෂ් සේනානායකට බලපෑම්..

වත්මන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට හිටපු හමුදාපතිවරයෙකු විසින් බලපෑම් සිදුකර තිබෙන බව වාර්තා වෙයි.
මෙම බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇත.
අදාළ හිටපු හමුදාපතිවරයා පසුගිය සමයේ යුද හමුදාවේ කටයුතුවලට මැදිහත් වී තිබෙන අතර වත්මන් හමුදාපතිවරයා ඊට විරෝධය පළකර තිබේ.
අදාළ හිටපු හමුදාපතිවරයා දේශපාලන කටයුතුවලටද සම්බන්ධ අයෙක් බවට තොරතුරු වාර්තා වෙයි.