FAST NEWS

24×7 Around the Globe

අගමැතිත් විජයකලාත් එකම උත්සවයක..

සුවසැරිය ගිලන් රථ සේවය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනයේදී පැවැත්විය.
මෙම අවස්ථාව සදහා පසුගියදා සිය තනතුරින් ඉල්ලා අස්වූ හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිද එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.
රජයේ ක්‍රියාදාමයන් නිරතුරුව විවේචනයට ලක්කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියේය.