FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව ලකුණු 124 කට දැවි යයි..

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල සංචාරක දකුණු අප්‍රිකාව සියලු දෙනා මීන් මද වේලාවකට පෙර ලකුණු 124 කට දැවි ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 338 ට වඩා දකුණු අප්‍රිකාව තවත් ලකුණු 224 ක් පසු පසින් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය ලකුණු 52 කට කඩුලු 05 ක් ලබා ගත්,අතර දිල්රුවන් පෙරේරා ලකුණු 40 කට කඩුලු 04 ක් ලබා ගත්⁣හ.

 

DE සිල්වා