FAST NEWS

24×7 Around the Globe

අමරසිරි කලංසුරිය මහතා සුව අතට..

ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතාගේ (77) තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල පවසයි.

මෙතෙක්‌ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මේ වනවිට රෝහලේ 17 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන බද පැවසේ.

De සිල්වා