ප්රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතාගේ (77) තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් තිබෙන බව ශ්රී ජයවර්ධනපුර මහ රෝහල පවසයි.
මෙතෙක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි ඒ මහතා මේ වනවිට රෝහලේ 17 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබන බද පැවසේ.
De සිල්වා
අමරසිරි කලංසුරිය මහතා සුව අතට..








