FAST NEWS

24×7 Around the Globe

දිවා අාහාරයට – ශ්‍රී ලංකාව ලකුණූ 93 යි..

සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (20) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා අාහාරය සඳහා අත්හිටුවන විට, කාසියේ වාසිය දින සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණූ 93 ක් ක් ලබා සිටියේය.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි දිමුත් කරුණාරත්න ලකුණූ 42 (87) ක් සහ දනුෂ්ක ගුණතිලක ලකුණු 44 (82) ක් රැස්කරගෙන සිටියහ.
ලකුණු පුවරුව

 

DE සිල්වා