රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයව නිරාහාරව තැබීමෙන් වැළකී ඔවුන්ට අවශ්‍ය ආහාරපාන නිසි ක‍්‍රමවේදයකට යටත්ව ලබාදෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (19) නියෝග කළාය.
අර්ජුන් ඇලෝසියස්ව පැය 08 ක් නිරාහාරව තබලා…









