FAST NEWS

24×7 Around the Globe

රුසියාවේ ක්‍රියාකලාපය ඇමරිකාවට තර්ජනයක් වෙයි..

ඇමරිකානු ධවල මන්දිරය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටින්නේ ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට රුසියාවේ අතපෙවීම් තවදුරටත් සිදුවන බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය තවදුරටත් ඇමරිකාවේ පැවැත්මට තර්ජනයක් වන බවත්ය.
පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව බලපෑමක් සිදුනොවුනු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව කියා සිටියේ එම අවස්ථාවේ එය තමන්ට සිදුවූ වචන වැරදීමක් බවයි.