FAST NEWS

24×7 Around the Globe

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි..

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරිමේන් අනතුරුව සිය පෞද්ගලික හේතුවක් මත යළි දකුණු අප්‍රිකාව බලා ගිය දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රේස් ෂම්සි ඊයේ (17) දිනයේ නැවත මෙරටට පැමීණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
හෙතෙම ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදි කඩුළු 04 ක් දවා ගැනිමට සමත් වුයේය.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.