සංචාරක දකුණු අප්‍රිකානුවන් සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2- 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුවන එංගලන්තය සමඟ සමවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.
එංගලන්තය සමඟ සම විමට ශ්‍රී ලංකාවට වරමක්..








