FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අඛණ්ඩව සිදුකරන පංති වර්ජනය හා සනාතන මන්දිරය ඉදිරිපිට පවත්වන උපවාසය හේතුවෙන් එම පීඨය අද (17දා) සිට දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව ඉංජිනේරු සිසුන්ට අද (17) පස්වරු 2.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට දැනුම් දුන් බවද එම පාලනාධිකාරීය පවසයි.
DE සිල්වා