පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් අඛණ්ඩව සිදුකරන පංති වර්ජනය හා සනාතන මන්දිරය ඉදිරිපිට පවත්වන උපවාසය හේතුවෙන් එම පීඨය අද (17දා) සිට දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ..








