දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දින වල දීත් තව දුරටත් පවතින බවත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින වලදී (ජුලි මස 17 දින දක්වා) ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (16) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
නිරත දිග කොටසේ වැසි වැඩි වෙයි – සුළං තවදුරටත්..








