දේශපාලන පළිගැනීම් සහන මත නුසුදුස්සන්ට අධ්‍යාපන ක්ෂේත්රයේ උසස්වීම් ලබාදී ඇති බවත් ඊට එරෙහිව ලබන 26 වැනිදා යළි වැඩවර්ජනයක් පැවැත්වීමට අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තීය සංගම් තීරණය කළ බවත් එම වෘත්තීය සංගම් සඳහන් කරයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සංගම් 26 වර්ජනයකට යයි..








