FAST NEWS

24×7 Around the Globe

එම්.එස් සංගාගේ ගොඩට වැටෙයි..

එක්දින ක්‍රිකට් තරග කාණ්ඩයේ වාර්තා අනුව කඩලු රකින්නන් අතර උඩපන්දු 300 ක් ලබාගත් සිවිවැන්නා විමට ඉන්දීය හිටපු නායක එම්.එස් දෙ⁣ා්ණි අද (14) සමත් විය.
මේ වන විට එංගලන්ත කණ්ඩායම සමග ලන්ඩන් හි පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ජොස් බට්ලර්ගේ උඩපන්දුව ලබා ගැනිමත් සමග දෙ⁣ා්ණි සිය 300 යේ සීමාවට පැමිණිමට සමත් විය.
මීන් පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාර,දකුණු අප්‍රිකාවෙි මාක් බවුචර්,ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් උඩපන්දු 300 ක් ලබාගත් කඩුලු රකින්නෝ වුහ.

De සිල්වා