සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමීන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු මීට සුළු මොහොතකට පෙර ලකුණු 190 කට දැවි ගියේය.
ජයග්‍රහණය සඳහා අප්‍රිකාවට 352 ක ඉලක්කයක්..







