FAST NEWS

24×7 Around the Globe

තුන්වැන්නා තෙරිමේ තරගය අද (14)

රුසියාවේ පැවත්වෙන 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය තෙරිම සඳහා බෙල්ජියම් කණ්ඩායම සහ එංගලන්තය කණ්ඩායම අතර තරගය අද (14) පපැවැත්විමට නියමිතය.
ඒ අනුව මෙරට වේලාවෙන් රාති‍්‍ර 07:30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබේ.
පළමු අවසන් පුර්ව තරගයේදි බෙල්ජියම, ප‍්‍රංශය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය විය.
දෙවැනි අවසන් පුර්ව තරගයේදි එංගලන්තය, ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත්වූයේ ගෝල 2-1 ක් ලෙසය.
අවසන් මහතා තරගය හෙට (15) ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර පැවැත්විමට නියමිතය.
De සිල්වා