“ආයුර්වේද එක්ෆෝ 2018″ ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය” සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සමාජ සුබ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ, සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද 13 ආරම්භ කෙරුණි.
“ආයුර්වේද එක්ෆෝ 2018” ඇරඹෙයි..






