රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්රධානි අයි.කේ මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතාව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
මහානාම සහ දිසානායක යළි රිමාන්ඩ්..








