කොටි සංවිධානය යළි අවශ්‍ය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.
විජයකලාගේ දෙමළ ප්‍රකාශය සිංහලයට පරිවර්තනය කරන්නැයි නියෝගයක්..








