FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් දියණියගේ බිකිණිය ඉන්දියාව උණුසුම් කරයි..

බොලිවුඩ් සුපිරි තරුවක් වු ෂාරුක් ඛාන්ගේ දියණිය වු 18 හැවිරිසි සුභානා සිය යුරෝපා සංචාරයක් අතරතුර බිකිණියකින් සැරසිගත් ඡයාරූපයක් සම්බන්ධයෙන් ඉන්දීය සමාජ ජාල වෙබි අඩෙවි භාවිතා කරන්නන්ගේ විවිධ විවේචනයක්ට ලක්ව තිබේ.
සිය පියාගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් කිහිප දෙනෙක් සමග සුභානා මෙම සංචාරයේ නිරතව ඇති බවත් පැවසෙයි.
ඡයාරූපය පහතින්..