ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් දිවියේ තම සමුගැනීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව අද දහවල් 12ට පමණ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
මේ වන විට එක්දින සහ විස්සයි විස්ස තරග වලට සමුදුන් සංගක්කාර ඉදිරියේදී ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි ටෙස්ට් දිවියට ද සමුදීමට නියමිතයි.






