විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 09 ක කාලයක් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
කැලණිය ඇතුළු ප්රදේශ කිහිපයට පැය 09 ක ජල කප්පාදුවක්..








