මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ඊයේ (10) පැවති කැබිනට් මණ්ඩලය රැස්විමේදි තීරණය වු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමීන් සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කිරිමට තීරණය වෙයි..








