FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපතිවරයාට ජනපතිගෙන් සේවා දිගුවක්..

සේවයෙන් විශ්‍රාම යෑමට නියමීතව සිටින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
මෙ අනුව හමුදාපතිවරයා විශ්‍රාම යෑමට නියමීත අගොස්තු මස 19 වැනි දින සිට අදාළ සේවා දිගුව ක්‍රියාත්මක වන බවද එම ඒකකයි පවසයි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් හෙතෙම පත් වුයේ 2017 ජුලි 27 වැනිදාය.
DE සිල්වා