සේවයෙන් විශ්‍රාම යෑමට නියමීතව සිටින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
යුද හමුදාපතිවරයාට ජනපතිගෙන් සේවා දිගුවක්..








