ජනාධිපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පි. දිසානායක යන අය ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
මහානාම හා දිසානායක යළි රිමාන්ඩ්..








