FAST NEWS

24×7 Around the Globe

ධීවර හා නාවුක ප්‍රජාව වෙනුවෙන් කාළගුණයෙන් විශේෂ නිවේදනයක්..

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බැවින් ධීවර හා නාවුක ප්‍රජාව එ පිළිබඳව විමසිලිමත් වන්නැයි කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැදපළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බවද අද (10) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.
DE සිල්වා