දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බැවින් ධීවර හා නාවුක ප්‍රජාව එ පිළිබඳව විමසිලිමත් වන්නැයි කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
ධීවර හා නාවුක ප්‍රජාව වෙනුවෙන් කාළගුණයෙන් විශේෂ නිවේදනයක්..









