කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට අවකාශ සලසා දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට පසුව රජය ගත් තීරණය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කාන්තාවන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) නියෝග කළේය.
කාන්තාවන්ට මත්පැන් මිළදී සහ අලෙවි කිරිමට ඉල්ලු පෙත්සම විභාගයට නියෝග..








