රුසියාවේ පැවැත්වෙන 2108 ෆීපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීමට ප්‍රංශය ඊයේ (06) රාත්‍රියේදි සමත් විය.
ඒ අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති පළමු තරගයෙන් උරුගුවේ කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් කරමිනි.
De සිල්වා







