උතුරු ඉන්දියාවේ ජහර්කාන්ද් ප්රදේශයේ සීක් ජාතිකයින්ට අයත් දේවාලයක් අසළ අද අලූයම සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ද හින්දු පුවත්පත් වාර්තා කරන්නේ.
අද අලුයම 04.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.







