FAST NEWS

24×7 Around the Globe

උතුරු ඉන්දියාවේ තෙරපීමකින් 11 මීය යති.

උතුරු ඉන්දියාවේ ජහර්කාන්ද් ප්‍රදේශයේ සීක් ජාතිකයින්ට අයත් දේවාලයක් අසළ අද අලූයම සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි  ද හින්දු පුවත්පත් වාර්තා කරන්නේ.
අද අලුයම 04.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.