FAST NEWS

24×7 Around the Globe

නවක කලාකරුවන් වෙනුවෙන් අගමැති පෙනී සිටියි..

කලාවට පිවිසෙන නවක කලාකරුවන් සදහා රජයේ අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අදාල බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව එස්.එච් සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.