එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ සටන සඳහා එළි දැක්වූ තේමා ගීතයේ ගායකයා බවට පත්ව තිබෙනවා.
” නැවත එනු මැන රට රැක ගන්නට” නම් වන මෙම ගීතයේ රූප රචනාව මහින්ද රාජපක්ෂ මහතාට උතුරු කළුතර දුම්රියපොල ක්‍රීඩාංගණයේ පැවති ජනරැළියක දී පිළිගන්වනු ලැබුවා.
රෝහිත අබේගුණවර්ධන මහතා මහින්ද වෙනුවෙන් ගයන මේ ගීතයේ රුප රචනය පහතින් නරඹන්න.
[youtube url=”https://www.youtube.com/watch?v=YLgwkyoljGY” width=”560″ height=”315″]








